7 months ago Tags #ceylonwire “එයා අපේ කෙනෙක් නෙමෙයි”- ජ’පුර දොස්තර ගැන GMOA කියයි රෝගීන් වෙත වෛද්‍ය උපකරණ වැඩි මිලට අලෙවි කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන මේවනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ
8 months ago Tags #ceylonwire GMOA එක ආයෙත් පඩි චක්‍රලේඛයක් අල්ලගනී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ඉල්ලා සිටින්නේ, වෛද්‍යවරුන්ගේ අතිරේක රාජකාරි සහ නිවාඩු දීමනා අඩුකිරීමට අදාළ නිවැරදි කරන ලද චක්‍රලේඛය සතියක්
8 months ago Tags #ceylonwire GMOA එක අනුරගෙයි මෝදිගෙයි රහස් හොයයි සෞඛ්‍ය ක්ෂේත්රයට අදාළව ශ්‍රී ලංකා සහ ඉන්දීය රජයන් අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් (MoU) පිළිබඳ විස්තර ඉල්ලා රජයේ වෛද්‍ය
11 months ago Tags #ceylonwire අනුරාධපුර සැකකරු අත්අඩංගුවට ගත්තත් GMOA දොස්තර වර්ජනය දිගටම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) හෙට (මාර්තු 13) පෙ.ව. 08.00 දක්වා සිය රට පුරා සංකේත වැඩ වර්ජනය දිගටම කරගෙන යාමට
11 months ago Tags #ceylonwire GMOA එක රනිල්ට ආයෙත් පාර්ලිමේන්තු එන්න කිව්වේ නැතිලු – එතකොට මේ වැඩේ පත්තුකළේ කවුද? රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසන්නේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට නැවතත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණෙන්නැයි තමන් කිසිදු අවස්ථාවක ආරාධනා
11 months ago Tags #ceylonwire අයවැය කප්පාදුව නිසා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැන GMOA දොස්තරලා අනතුරු අඟවති වත්මන් අයවැය යෝජනාවල දක්වා ඇති පරිදි වෛද්‍යවරුන්ගේ වැටුප්, දීමනා සහ වෛද්‍ය වෘත්තිකයන් සිය රාජකාරි ඉටුකිරීමේදී මුහුණදෙන අභියෝගවලට විසඳුම් ලබාදීමට රජය
1 year ago Tags #ceylonwire ‘නව ජන්ම වෛද්‍යවරුන්ගේ’ හිඟය බරපතළයි – GMOA අනතුරු අඟවයි මෙරට ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයට වඩා ‘නව ජන්ම වෛද්‍යවරුන්ගේ’ හිඟය බරපතළ වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ
1 year ago Tags #ceylonwire රජයේ දොස්තරලා හෙට වැඩ වර්ජනයක දිවයින පුරා රෝහල් ඉලක්ක කර ගනිමින් හෙට (18) වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රකාශක වෛද්‍ය චමිල්
1 year ago Tags #ceylonwire වෛද්‍යවරු 1390 දෙනෙක්ගේ පත්වීම් අනුමත කරන්න මාස 10ක් ගිහින් සීමාවාසික පුහුණුව අවසන් කර පශ්චාත් සීමාවාසික පත්වීම් ලබා ගැනීම සඳහා වෛද්‍යවරුන් 1390 දෙනෙකුට කළමනාකරණ සේවා කොමිෂන් සභාවෙන් අනුමැතිය ලැබී තිබේ.
2 years ago Tags #ceylonwire අවුරුදු ගාණකට පස්සේ හිඟ ඖෂධ ලැයිස්තුව 100ට වඩා අඩුවෙලා වසර ගණනාවකට පසු ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ තොග නොමැති ඖෂධ වර්ග සංඛ්‍යාව 100කට වඩා පහත වැටී ඇති බව වාර්තා වේ.