
පවිත්‍රාගේ-කෙහෙළියගේ-චන්නගේ කාලේ හොරකම් හංගන බවට අනිල් ජාසිංහට අසේල ගුණවර්ධනට චෝදනා | CIDයටත් පැමිණිල්ලක්
හිටපු සෞඛ්‍ය ඇමැතිවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, චන්න ජයසුමන සහ කෙහෙළිය රඹුක්වැල්ල යන අයගේ පාලන කාලයේදී සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ සිදුවූ දූෂණ









