
සුළිකුණාටුවෙන් විපතට පත්වූවන් වෙනුවෙන් රජයේ අරමුදලට බණ්ඩාරනායක පදනම රු.මිලියන 250ක් පරිත්‍යාග කරයි
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ප්‍රධානත්වයෙන් යුත් බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනම, මෑත කාලීන ආපදාවලින් පීඩාවට පත් ප්‍රජාවන් යථාතත්ත්වයට පත්කිරීම සහ









