11 months ago Tags #ceylonwire චන්දනට සහ අනුරුද්ධට ජනපතිගෙන් ලොකු තනතුරු දෙකක් ජනාධිපති උපදේශක (මාධ්‍ය) ලෙස ප්‍රවීණ ජනමාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර පත්කර තිබේ. මේ අතර ජනාධිපති මාධ්‍ය අංශයේ, අන්තර්ජාතික මාධ්‍ය සහ උපායමාර්ගික සන්නිවේදන
1 year ago Tags #ceylonwire රිලා ප්‍රශ්නෙට දැනට කරන් යන්නේ වැඩසටහන් දෙකලු රිලා ගැටලුව විසඳීම සඳහා දැනට ක්‍රියාත්මක වන එකම වැඩසටහන වන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ නියමු ව්‍යාපෘතියක් ලෙස ශක්‍යතා තක්සේරු කිරීම අරමුණු කර
1 year ago Tags #ceylonwire යාලට වැඩිපුර ජීප් ඇතුළු කරන්න ඇමැති කෙනෙක් බලපෑම් කළ බවට චෝදනා යාල ජාතික වනෝද්‍යානය තුළට ඇතුළු කරන සෆාරි ජීප් රථ 550ක් දක්වා වැඩිකිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා ගත් තීරණයට සත්ව හිමිකම්
2 years ago Tags #ceylonwire අග්බෝට ප්‍රතිකාර කරන්න විදේශීය වෛද්‍ය කණ්ඩායමක් ගෙන්වන්න සුදානම් වෙඩි වැදීම හේතුවෙන් ඇවිදීමේ අපහසුතාවයෙන් පෙළෙන ‘අග්බෝ’ ඇතාට ප්‍රතිකාර කිරීම සඳහා විදේශීය වෛද්‍ය කණ්ඩායමක සහයෝගය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව