4 months ago Tags #Adicorp_Enterprises අමෙරිකාවේ වංචා චෝදනාවලින් අදානි නිදහස් ගනුදෙනු සැඟවීම සඳහා ආයතන තුනක් හරහා අරමුදල් යොමු කිරීම සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදය පදනම් කරගත් හින්ඩන්බර්ග් පර්යේෂණ ආයතනය විසින් එල්ල
10 months ago Tags #ceylonwire කොළඹ වරායේ මෙහෙයුම් පටන් ගනිද්දී අදානිගේ සමාගමේ කොටස් මිල නැගලා කොළඹ බටහිර අන්තර්ජාතික පර්යන්තයේ නිල වශයෙන් මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු අඟහරුවාදා දිනයේ දී අදානි වරාය සහ විශේෂ ආර්ථික කලාප සමාගමේ
10 months ago Tags #ceylonwire රනිල්ට අදානිත් එක්ක තියෙන ඩීල් එකක් ගැන හෙළිදරව්වක් මන්නාරම සුළං විදුලි ව්‍යාපෘතියෙන් තමන් ඉවත් නොවන බවට ව්‍යාපාරික ගෞතම් අදානි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මාර්ගයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රම් සිංහට දැනුම්
11 months ago Tags #Adani අදානි ගියා කිව්වට ගිහින් නැතිලු – ලබන සතියේ ආයෙත් සාකච්ඡාවක් තියෙනවලු ඉන්දීය ප්‍රකෝටිපතියකු වන ගෞතම් අදානිට අයත් Adani Green Energy සමාගම ආරම්භ කිරීමට සූදානමින් සිටි සුළං බලශක්ති ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවෙන් ඉවත් කර
1 year ago Tags #Adani_Ports_and_Special_Economic_Zone කොළඹ වරායේ බටහිර පර්යන්තයේ වැඩ අවුල් වෙයිද? අදානි ඇමෙරිකාව සමග ඇතිකරගත් ණය ගනුදෙනුවෙන් ඉවත්වෙයි කොළඹ වරායේ බටහිර පර්යන්තයට අරමුදල් සැපයීම සඳහා ඇමරිකානු නියෝජිතායතනයක් සමඟ ඇතිකරගත් ණය ගනුදෙනුවෙන් ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානි ඉවත් වී
1 year ago Tags #ceylonwire අල්ලස් චෝදනා නිසා අදානිට ඩොලර් බිලියන 55ක් නැතිවෙලා ඉන්දියාවේ අදානි (Adani) සමූහ ව්‍යාපාරය බදාදා ප්‍රකාශ කළේ, සිය ඉහළ නිලධාරීන්ට එරෙහිව එක්සත් ජනපදය දූෂණ චෝදනා එල්ල කිරීමෙන් පසු තමන්ට
1 year ago Tags #Adani_Green_Energy_Ltd අදානිවයි බෑණාවයි අමෙරිකාව උසාවි කැඳවයි ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි සහ ඔහුගේ බෑණා වන සාගර් අදානි අමෙරිකාවේ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින්
1 year ago Tags #ceylonwire අදානිට එරෙහිව අමෙරිකාවේ චෝදනා නිසා කෙන්යාව අස්සන් කරපු ඩොලර් බිලියන 2.5ක ගනුදෙනු අවලංගු කරයි කෙන්යාවේ ප්‍රධාන ගුවන් තොටුපළේ පාලනය ඉන්දියාවේ අදානි සමූහයට පැවරීමට අපේක්ෂා කළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවලංගු කිරීමට එරට ජනාධිපති විලියම් රූටෝ නියෝග
1 year ago Tags #Adani_Green_Energy ලංකාවේත් වැඩකරන අදානි කොම්පැනි කීපයක් ‘ලෝක මට්ටමින්’ පහතට ඇදදමයි ශ්‍රී ලංකාවේ ව්‍යාපෘතිවලට සම්බන්ධ, අනුබද්ධ හෝ ප්‍රධාන වන අදානි (Adani) සමූහයේ සමාගම් කිහිපයක ශ්‍රේණිගත කිරීමේ ඉදිරි දැක්ම(outlook) ගෝලීය ශ්‍රේණිගත කිරීමේ
1 year ago Tags #Adani_Green_Energy සූර්ය බලශක්ති කොන්ත්‍රාත්තුවක් ගන්න ඩොලර් මිලියන 250ක් අල්ලස් දෙන්න හැදුවැයි අදානිට නඩු ඉන්දියානු අදානි සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා සහ ලොව ධනවත්ම පුද්ගලයන්ගෙන් කෙනකු වන ගෞතම් අදානිට ඩොලර් බිලියන ගණනක වංචාවක් සම්බන්ධයෙන් නිව්යෝර්ක් නුවරදී