
සමාගම් 11ක් බදු පොලු තියලා, සුරාබදු කියයි – පොලු තියපු සමාගම් ගාණ 15ක් දේශීය අදායම් කියයි – එතකොට ඇත්ත කියන්නේ කවුද?
රුපියල් බිලියන 4.5ක හිඟ මුදල් නොගෙවන්නේ නම් නීතිමය ක්රියාමාර්ග ගැනීමට සිදුවන බවට සුරාබදු දෙපාර්තමේන්තුව මත්පැන් නිෂ්පාදන සමාගම් 11කට අනතුරු අඟවා