3 months ago Tags #ceylonwire මෝදිට පිටත්වෙන්න අනුරාධපුර ගුවන් හමුදා කඳවුර අන්තර්ජාතික ගුවන් තොටුපොළක් ලෙස එක දවසකට නම්කරයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රටින් පිටවීම පහසු කිරීම සඳහා ශ්‍රී ලංකාව ඉරිදා අනුරාධපුරයේ ගුවන් හමුදා කඳවුර තාවකාලිකව අන්තර්ජාතික ගුවන් තොටුපොළක්