4 weeks ago Tags #BOI ‘යාළු ෆිට් එකට’ ආයෙත් බදු නිදහස් කරන්න බෑ | ඕනෑම ව්‍යාපෘතියකට බදු සහන දෙන්නේ අවුරුදු 10යි 2008 උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනතට රජය විසින් මෙම සතියේ සංශෝධනයක් ගැසට් කළ අතර,එමගින් ඕනෑම ව්‍යාපෘතියකට ලබා දී ඇති උපරිම බදු
6 months ago Tags #ceylonwire JPකමක් ගන්න තියෙන සුදුසුකම් වෙනස් කරයි අධිකරණ අමාත්‍යාංශය විසින් සාමදාන විනිසුරුවරුන්ගේ පත්වීම් පාලනය කරන රෙගුලාසි සංශෝධනය කර තිබේ. ගැසට් කරන ලද නව රෙගුලාසි යටතේ, අ.පො.ස. (සාමාන්‍ය
8 months ago Tags #ceylonwire අලි සංචරණ මාර්ග ගැසට් කෙරේ අලි සංචරණ මාර්ග ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමට තීරණය කර තිබේ. එහි පළමු පියවර ලෙස ප්‍රධාන අලි සංචරණ මාර්ග 04 ක්
1 year ago Tags #ceylonwire පෝට්සිටියේ බැංකු දාන්න පාර්ලිමේන්තුව අවසර දෙයි අක්වෙරළ බැංකු සහ අක්වෙරළ බැංකු විචක්ෂණශීලී කළමනාකරණය සහ විශ්වසනීයත්වයට අදාළ ගැසට් රෙගුලාසි දෙක සැප්තැම්බර් 4 වැනි දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව
1 year ago Tags #ceylonwire නීත්‍යනුකූල ගබ්සාවකදී කාන්තාවන්ට දින 7ක් නිවාඩු දෙන්න යෝජනාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ විසින් ගබ්සාවකට ලක්වන කාන්තාවන්ට මෙන්ම වෛද්‍ය හේතු මත ගැබ් ගැනීමක්
1 year ago Tags #22_වැනි_ආණ්ඩුක්‍රම_ව්‍යවස්ථා_සංශෝධන_පනත්_කෙටුම්පත විජේදාසගේ කතා විහිළුවක් කරමින් රනිල් 22 ගැසට් කරයි ගැසට් කිරීමෙන් වළකින බවට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ ඊයේ ප්‍රතිඥා ලබාදුන් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනපති රනිල් වික්‍රමසිංහගේ
2 years ago Tags #ceylonwire ජූලි 1දා සිට රටේ සියලුම පුරවැසියන්ගේ නිශ්චල චංචල දේපළ ගැන රජයට දැනුම්දීම අනිවාර්ය කරමින් රනිල් ගැසට් එකක් ගහයි මෙරට පුරවැසියන්ගේ නිශ්චල හා චංචල දේපළ පිළිබඳ තොරතුරු ජූලි මස පළමුවැනි දින සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අනිවාර්යෙන්ම ලබාදිය යුතු බවට
2 years ago Tags #ceylonwire තේ වතු කම්කරුවන්ගේ අවම දෛනික වැටුප රුපියල් 1700ක් කරයි – ගැසට් එක නිකුත් කරයි තේ වතු කම්කරුවන්ගේ අවම දෛනික වැටුප රු. 1700ක් දක්වා වැඩිකිරීමේ ගැසට් නිවේදනය පඩිපාලක මණ්ඩලය විසින් නිකුත් කර තිබේ. අදාළ ගැසට්
2 years ago Tags #ceylonwire මන්නාරම වරායේ සයිස් එක වෙනස් වේ මන්නාරම වරායේ භූමි සීමාවන් සංශෝධනය කිරීමට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර තිබේ. මීට පෙර ගැසට් කළ භූමි
2 years ago Tags #ceylonwire නාහෙන් අඬන රාජ්‍ය ඇමතිවරුන්ගේ විෂයන් ජනපති ළඟදීම ගැසට් කරයි ! ඇතැම් කැබිනට් ඇමැතිවරුන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් සිය යුතුකම් සහ වගකීම් ඉටුකිරීමට බාධා එල්ල වී ඇති බවට ඇතැම් රාජ්‍ය ඇමැතිවරුන් පැවසීමත් සමඟ,