7 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ පාපැදියේ පුරාවෘත්තයක් වූ සුමනවීර අභාවප්‍රාප්ත වේ රත්නපුරයෙන් බිහිවූ දිවයිනේ ප්රවීණතම පාපැදි ශූරයෙක් වන ඒ.එම්. සුමනවීර අභාවප්‍රාප්ත වී තිබේ. දිවයිනේ ප්‍රධානතම පාපැදි සවාරි වන ලංකා සවාරිය, ලක්
10 months ago Tags #ceylonwire බටේ හිල නිසා තෙල් හිගයක් එයිද? කොළඹ වරායේ සිට කොළොන්නාවේ පිහිටි ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගමට සම්බන්ධ කරන තෙල් නල මාර්ගවල දෝෂයක් දක්නට ලැබුණද, ඉන්ධන
11 months ago Tags #ceylonwire චණ්ඩි කතා ඉවරයි – ඉන්ධන ඕඩර් කරන බව ෂෙඩ් හිමිකරුවන්ගේ සංගමය කියයි ඛනිජ තෙල් බෙදාහරින්නන්ගේ සංගමය හෙට (04) දින ඛනිජ ඉන්ධන සඳහා ඇණවුම් ලබාදීමට තීරණය කර ඇත. හෙට දින ලංකා ඛනිජ තෙල්
11 months ago Tags #ceylonwire ඉන්ධන බෙදාහැරීමට බාධාකරන පිරිසක් ගැන CID විමර්ශනයක් ඉන්ධන බෙදාහරින්නන් ලෙස පෙනීසිටිමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලියට බාධාකරන කණ්ඩායමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය පරීක්ෂණයක් ආරම්භ
11 months ago Tags #ceylonwire CPC එක දීපු අලුත් සුත්‍රයෙන් ලක්ෂ 20ක් වෙනකන් ලාභ ගන්න පුළුවන්ලු ලංකා ඛනිජ තෙල් සංස්ථාව (CPC) ඉන්ධන බෙදාහරින්නන් සඳහා අද නව වට්ටම් ක්‍රමයක් හඳුන්වා දුන්නේය. එමඟින් ඉන්ධන බෙදාහරින්නන් සඳහා පිරවුම්හල් ප්‍රමාණය
12 months ago Tags #ceylonwire පෙබරවාරියට සුපර් ඩීසල් මිල විතරක් වැඩිකරයි පෙබරවාරි මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව ලංකා සුපර් ඩීසල් මිල පමණක්
1 year ago Tags #ceylonwire නැවක් හරවලා යවලා – රටේ ඉන්ධන හිඟයක් ඇතිවෙයිද? ශ්‍රී ලංකාවේ ඉන්ධන සැපයුමට තර්ජනයක් නිර්මාණය කරමින් ඉන්ධන තොගයක් සහිත නැවක් ආපසු හරවා යැවූ බවට පළවන වාර්තා ලංකා ඛනිජ තෙල්
1 year ago Tags #ceylonwire නත්තලට රුපියල් 2කින් පෙට්‍රල් මිල පහත දමයි අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල සංශෝධනය කර තිබේ. ඒ අනුව
1 year ago Tags #ceylonwire ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිවලට ජනපති අත තියයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ඉන්දියාවට හිමි ‘ලංකා IOC’ සමාගමේ ඒකාබද්ධ සමාගමක් ඇති කර විදේශ රටවලට ඛනිජ තෙල් අලෙවි
1 year ago Tags #ceylonwire අනුරගෙ ආණ්ඩුවේ ලංවිම-තෙල් සංස්ථා ඩීල් එක නිසා දූෂණවලට දොර ඇරෙනවලු ලංකා විදුලිබල මණ්ඩලයට විදුලිය නිපදවීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ ඉන්ධන සැපයීමේ ගිවිසුමකට එළඹීමට නව ආණ්ඩුව ගෙන ඇති