8 months ago Tags #ceylonwire රුසියානු තානාපති කාර්යාලය ළඟ බෝම්බ බියක් මතුවීම : ජර්මානු කාන්තාවක් අත්අඩංගුවට කොළඹ රුසියානු තානාපති කාර්යාලය අසල ලැප්ටොප් පරිගණකයක් දමා යෑමේ සිදුවීම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය විසින් ජර්මානු ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.