
ජාතික ලැයිස්තු මන්ත්රී අවුල ලිහාගන්න රනිල්-රවී හමුවෙති – මේකත් රනිල්ගේ ගැටයක්දැයි සමහරුන්ට සැක
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්රී ධූරය පිළිබඳව උද්ගතව ඇති ගැටලුවක් විසඳාගැනීමේ හැකියාව සොයාබැලීම සඳහා රවී කරුණානායක සහ එක්සත් ජාතික
