8 months ago Tags #ceylonwire සින්දූර් මෙහෙයුම : ඉන්දීය හමුදා ත්රස්තවාදී කඳවුරු වෙත නිවැරදිව පහරදෙන බව කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය කියයි ඉන්දීය හමුදා අද උදෑසන, ඉන්දියාවට එරෙහි ත්රස්තවාදී ප්රහාර සැලසුම් කර සහ යොමුකර ඇති පාකිස්ථානයේ සහ පාකිස්ථාන පාලනය යටතේ පවතින ජම්මු