2 months ago Tags #ceylonwire කෙල්බද්දර පද්මේ හංගපු ආයුධ තොගයක් ගම්පහ නිවෙසකින් මතුවේ සංවිධානාත්මක අපරාධකරුවකු බවට චෝදනා එල්ලවන කෙල්බද්දර පද්මේ නමැති පුද්ගලයා විසින් ගම්පහ ප්රදේශයේ නිවසක සඟවා තිබූ අවි ආයුධ තොගයක් සොයාගෙන තිබේ.