1 year ago Tags #ceylonwire කුඩු නැති ‘සික්’එකට කුරුණෑගල පුද්ගලයෙක් නැවතුම්පොළේදී පිහිතලයකින් සිරුර කපාගෙන කුරුණෑගල බස් නැවතුම්පොළ තුළදී මත්ද්‍රවය නොමැතිවීම හේතුවෙන්, මත්ද්‍රව්‍ය ඇබ්බැහිවුවකු පිහිතලයකින් සිය සිරුර කපාගැනීම හේතුවෙන් රෝහල්ගත කර ඇති බව පොලිසිය පවසයි.