
INTERPOL රතු නිවේදනය අත්හිටුවන්නැයි ඉල්ලපු කුඩු සලිඳුගේ රිට් පෙත්සම ඉදිරියට ගෙනියන්න අභියාචනාධිකරණය අවසර දෙයි
කුප්‍රකට සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සලිඳු මල්ෂික ගුණරත්න නොහොත් ‘කුඩු සලිඳු’ විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර ඇත.







