8 months ago Tags #ceylonwire බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර්ගේ නිවෙසට ගිනිතියලා! ලන්ඩනයේ ස්ථාන තුනක ඇතිවූ ගිනි ගැනීම් සම්බන්ධයෙන් සැකපිට බ්‍රිතාන්‍ය පොලිසිය 21 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.