7 months ago Tags #ceylonwire පාකිස්ථානෙත් එක්ක තියෙන ප්‍රශ්නෙ නිසා ඉන්දියාව ආසියානු කුසලානෙට එන්නේ නැතිලු ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම තරගාවලියෙන් ඉවත් වන බවට වන වාර්තා සමග මෙම වසරේ සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන පිරිමි ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය
7 months ago Tags #ceylonwire “ඉන්දියාව න්‍යෂ්ටික තර්ජන ඉවසන්නේ නෑ – ‘සින්දූර්’ තමයි දැන් ජාතික ප්‍රතිපත්තිය” – මෝදි කියයි ඉන්දියාව කිසිදු න්‍යෂ්ටික තර්ජනයක් නොඉවසන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ඔහු මේ බව අවධරණය කළේ ඊයේ ජාතිය අමතා ප්‍රකාශයක්
7 months ago Tags #ceylonwire සින්දූර් මෙහෙයුම : ඉන්දීය හමුදා ත්‍රස්තවාදී කඳවුරු වෙත නිවැරදිව පහරදෙන බව කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය කියයි ඉන්දීය හමුදා අද උදෑසන, ඉන්දියාවට එරෙහි ත්‍රස්තවාදී ප්‍රහාර සැලසුම් කර සහ යොමුකර ඇති පාකිස්ථානයේ සහ පාකිස්ථාන පාලනය යටතේ පවතින ජම්මු
7 months ago Tags #ceylonwire එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ඉන්දියාවෙන් සහ පාකිස්ථානයෙන් සාමය ඉල්ලයි කාශ්මීරයේ පහල්ගම් වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඉන්දියාව පාකිස්තානයට එරෙහිව අද අලුයම දියත් කළ ඔපරේෂන් සින්දූර් සම්බන්ධයෙන් ලෝක
7 months ago Tags #‘අපේ_පරම්පරාවේ_පක්ෂය’ පාකිස්ථාන මහකොමසාරිස් කාර්යාලය ඉදිරියට ආපු විරෝධතාකරුවන්ට රු.1000 ගාණේ බෙදලා ඉන්දියාවේ කාශ්මීරයේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයට එරෙහිව කොළඹ පකිස්ථාන මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට ‘අපේ පරම්පරාවේ පක්ෂය’ ලෙස හඳුන්වන කණ්ඩායමක් විරෝධතාවක් පැවැත්වූහ.
7 months ago Tags #ceylonwire පාකිස්ථානයෙන් බඩු ගෙන්නිල්ල ඉන්දියාව තහනම් කරයි ඉන්දියාව වහාම ක්‍රියාත්මක වන පරිදි පාකිස්ථානයෙන් සියලුම භාණ්ඩ සෘජු හා වක්‍ර ලෙස ආනයනය කිරීම තහනම් කර ඇත. ඒ, ඉන්දීය රජය
7 months ago Tags #ceylonwire “විරෝධතා පිටුපස ඉන්නේ කවුද කියන එක රහසක් නෙවෙයි” – මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට තිබූ විරෝධතා ගැන පාකිස්ථානයෙන් ප්‍රතිචාර කාශ්මීරයේ පහල්ගම් හි මෑතකදී සිදු වූ ප්‍රහාරය සම්බන්ධයෙන් තම පරිශ්‍රය ඉදිරිපිට පැවති විරෝධතාවලට ප්‍රතිචාර නොදක්වන බව කොළඹ පාකිස්ථාන මහ කොමසාරිස්
7 months ago Tags #ceylonwire ඉන්දියාව පාකිස්ථානයට අහස වහයි ඉන්දියාව පාකිස්ථාන ගුවන් යානා සඳහා සිය ගුවන් සීමාව වසාදමා තිබේ. ඒ, පාකිස්ථානය විසින් ඉන්දීය ගුවන් යානා සඳහා ඔවුන්ගේ ගුවන් සීමාව
7 months ago Tags #ceylonwire යුද උණුසුම මැද පාකිස්ථාන හමුදා ප්‍රධානියා පළායයි! කාශ්මීරයේ පහල්ගම් ප්‍රදේශයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්තානය අතර ඉහළ යන යුද උණුසුම මධ්‍යයේ, පාකිස්ථාන හමුදා ප්‍රධානී
7 months ago Tags #ceylonwire ඉන්දු-පාකිථාන අවුලේදී ලංකාවේ ස්ථාවරය ගැන පාකිථානය විමසිල්ලෙන් ඉන්දු – පාකිස්ථාන අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව නොබැඳි ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇතැයි පාකිස්ථානය අපේක්ෂා කරන බව ජනමාධ්‍ය වාර්තා කර තිබේ.