6 days ago Tags #ceylonwire අඩු පීඩන කලාපය දුර්වල වෙයි | රට පුරා තැනින් තැන වැසි අද(11) පෙරවරු 5.30ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කරන ලද නිවේදනයට අනුව, මන්නාරම් බොක්ක ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය තවදුරටත් දුර්වල
1 week ago Tags #ceylonwire ගැඹුරු පීඩන අවපාතය ‘අද නොවේ හෙට’ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද පස්වරු 4:30 ට නිකුත් කරන ලද නිවේදනයට අනුව, ඉදිරි පැය 24 සඳහා නිරිතදිග බෙංගාල බොක්කෙහි
3 weeks ago Tags #ceylonwire දිට්වා සුළි කුණාටුවත් එක්ක ආපු ගංවතුරෙන් බැට කෑ නීතිඥයෙක් ආණ්ඩුවට එරෙහිව උසාවි යයි දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ගංවතුරෙන් තම කාර්යාලයට දැඩි ලෙස හානි සිදු වූ මහනුවර නීතිඥයකු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු
3 weeks ago Tags #ceylonwire දෙසැම්බර් 29දා ගැන නරක ආරංචියක් දෙසැම්බර් 29 වැනි දින සිට දිවයින හරහා ක්‍රියාකාරී නැගෙනහිර සිට හමන සුළං ප්‍රවාහයක් අපේක්ෂා කරන බැවින්, දෙසැම්බර් 29 වන දින
4 weeks ago Tags #ceylonwire දිට්වා ගැන හොයන්න විපක්ෂය කතානායකගෙන් තේරීම් කාරක සභාවක් ඉල්ලයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් විපක්ෂ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් අද දින කථානායකවරයාට යෝජනාවක් ඉදිරිපත් කරමින්, දිට්වා සුළි කුණාටුවට පෙර සූදානමක්
1 month ago Tags #ceylonwire හෙට සිට වැස්ස වැඩිවෙයි නැගෙනහිර සුළං ප්රවාහයක බලපෑම හේතුවෙන් හෙට (16) සිට දිවයින පුරා වැසි තත්ත්වය තරමක් වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
1 month ago Tags #ceylonwire “දිත්වා ගැන අපි වෙලාවට තොරතුරු දුන්නා” – කාලගුණ විද්‍යාඥයන්ගේ සංගමය චෝදනාවලට පිළිතුරු දෙයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ස්ථාපිත සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටිවලට අනුකූලව ක්‍රියාකර ඇති බවත්, දිත්වා සුළි කුණාටුවට පෙර නියමිත පරිදි අනතුරු
1 month ago Tags #ceylonwire ඊසානදිග මෝසම ස්ථාපිත වෙන්න පටන් අරන් – පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඊසානදිග මෝසම් තත්ත්වය දිවයින පුරා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව උතුර, උතුරු-මැද, නැගෙනහිර සහ
2 months ago Tags #ceylonwire තවත් සුළි කුණාටු නෑ | හැබයි මේ මාසෙත් වැස්ස – කාලගුණේ කියයි ඊසානදිග මෝසම් සක්‍රීයව පවතින බැවින් මෙම මාසයේ ශ්‍රී ලංකාවට වැසි ඇදහැළෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ
2 months ago Tags #ceylonwire හෙට(30) වබ විට වැසි තත්වයේ අඩුවීමක් – නවතම කාලගුණ අනාවැකිය මෙන්න හෙට (30) වන විට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සැලකිය යුතු ලෙස අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ