2 months ago Tags #200ක් වතු කම්කරුවන්ට පොරොන්දු වුණු වැටුප ආණ්ඩුවට දීගන්න බැරි වෙයිද ? පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයට ගෙවීම සඳහා රාජ්‍ය ආදායමක් කිරීමට භාවිත කළ නොහැකි බැවින් වතු කම්කරුවන්ට දෛනික දීමනාවක් ලෙස රුපියල්
4 months ago Tags #ceylonwire දයාසිරිගේ චෝදනාවට කථානායක සිය තීන්දුව කියයි අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නම් කිරීම සම්බන්ධයෙන් සභානායකවරයා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩ කර නොමැති බව කථානායක ජගත් වික්‍රමරත්න
5 months ago Tags #ceylonwire පාර්ලිමේන්තුවේ කෑම බිමවල ආරක්ෂාව ගැන යෝජනා දෙන්න කමිටුවක් කථානායක ජගත් වික්‍රමරත්නගේ සභාපතිත්වයෙන් යුත් පාර්ලිමේන්තු සභා කාරක සභාව විසින් පාර්ලිමේන්තුවේ ආහාර සහ පාන වර්ගවල ආරක්ෂාව සහතික කිරීම සඳහා යෝජනා
12 months ago Tags #ceylonwire පළාත් පාලන ආයතනවල කාර්ය මණ්ඩල ගණන් කරයි සියලුම පළාත් පාලන ආයතනවල කාර්ය මණ්ඩල සමාලෝචනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ. මේ බව අනාවරණ වී ඇත්තේ රාජ්‍ය පරිපාලන, පළාත්
2 years ago Tags #ceylonwire වසරකට ප්ලාස්ටික් ටොන් ලක්ෂ 4ක් පරිසරයට එකතුවෙන එක නවත්තන්න ප්ලාස්ටික් බෝතල්වලට QR කේතයක් QR කේතයක් මත පදනම්ව ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා ප්ලාස්ටික් බෝතල් එකතු කිරීමේ ක්‍රියාවලිය පරිසරය, ස්වභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික
2 years ago Tags #ceylonwire නීතිවිරෝධී ඔන්ලයින් කැසිනෝ නියාමනයට සූදානම් ශ්‍රී ලංකාවේ කැසිනෝවලින් සිදුවන ආදායම් අහිමිවීම හේතුවෙන් ඔන්ලයින් කැසිනෝ නියාමනය කිරීම පිළිබඳව සොයාබැලීමට කඩිනම් පියවර ගන්නා ලෙස රාජ්‍ය මුදල් පිළිබඳ
2 years ago Tags #ceylonwire පාස්පෝට් කන්තෝරුවට ගෙනා සීසීටීවී කැමරා අවුරුදු 06ක් ගබඩාවක ආගමන හා විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ සවිකිරීමට නියමිතව තිබූ සීසීටීවී කැමරා වසර 06ක කාලයක් ගබඩාවක තබා ඇති බව රාජ්‍ය
2 years ago Tags #ceylonwire පාර්ලිමේන්තුව නියෝජනය නොකරන සියලු දේශපාලන පක්ෂ පාර්ලිමේන්තුවට කැඳවයි දැනට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන ශ්‍රී ලංකාවේ සියලුම ලියාපදිංචි දේශපාලන පක්ෂවල නියෝජිතයන් ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීමේ ආංශික අධීක්ෂණ කාරක සභාව
2 years ago Tags #ceylonwire න්‍යෂ්ටික ප්‍රහාරයකට මුහුණදීමට ශ්‍රී ලංකාව සූදානම් කලාපය තුළ න්‍යෂ්ටික අනතුරක් සිදුවුවහොත් ඕනෑම විකිරණ විමෝචනයකට මුහුණදීමට ශ්‍රී ලංකාව සූදානම් බව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව පසුගියදා
2 years ago Tags #ceylonwire අවුරුදු 02ට 30,000ක් හමුදාව හැර ගිහින් 30,000ක පමණ පිරිසක් 2021 වසරේ සිට ත්‍රිවිධ හමුදාව හැරගොස් ඇති බව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව ඊයේ අනාවරණ කළේය. හමුදාවට