8 months ago Tags #ceylonwire ජ’පුර ඉස්පිරිතාලෙට ලෙඩ්ඩුත් පොල්ල තියලා ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල තවදුරටත් පාඩු ලබමින් ක්‍රියාත්මක වන බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (COPE) අනාවරණ වී තිබේ.