1 year ago Tags #ceylonwire ඡන්දෙ දවසේ කෝච්චි 33ක් අවලංගු කරන්න වුණේ ප්ලෑන් කරලා කරපු වැඩක් නිසාද? අදට යෙදී ඇති පාර්ලිමේන්තු මැතිවරණය මධ්‍යයේ දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කිරීමට සිදුවීම සාමාන්‍ය තත්වයක් නොවන බව දෙපාර්තමේන්තු වාර්තා සඳහන්