1 year ago Tags #ceylonwire ගෝලීය ද්‍රවිඩ සංසදය එක්ක හදපු ‘හිමාලයා ප්‍රකාශය’ අරගෙන බෞද්ධ භික්ෂූහු රට වටේ යති “හිමාලයා” ප්‍රකාශයේ ඇතුළත් ප්රගතිශීලී කරුණු ප්‍රවර්ධනය කිරීම සඳහා දිස්ත්‍රික් මට්ටමේ සමුළු මාලාවක් සංවිධානය කර ඇති බව පූජ්‍ය කළුපහන පියරතන හිමියෝ