
රුපියල් මිලියන 9.5ක රට සිගරට් සහ ඊ-සිගරට් ඇතුළු ද්‍රව්‍ය හොරෙන් ගෙනාපු 4 දෙනෙක් මාට්ටු වෙයි
රුපියල් මිලියන 9.5කට අධික වටිනාකමකින් යුත් විදේශීය සිගරට්, රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ ඊ-සිගරට් තොගයක් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගු
