3 months ago Tags #ceylonwire ලංකාවේ කණ්ඩායමට වීසා නැති නිසා ආසියානු කරාතේ ශූරතාවලියට යන්න බැරිවෙලා චීනයේ පැවැත්වෙන 23 වැනි ආසියානු කරාතේ ශූරතාවලියට සහභාගී වීම සඳහා ඊයේ (02) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතව සිටි ශ්‍රී ලංකා කරාතේ
4 months ago Tags #ceylonwire මිලියන 100ක කුෂ් එක්ක කටුනායකදී ඉන්දියානු ජෝඩුවක් අල්ලයි රුපියල් මිලියන 100ක් වටිනා කුෂ් කංසා තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන යෑමට උත්සාහ කළ ඉන්දීය ජාතිකයන් දෙදෙනකු කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට
6 months ago Tags #ceylonwire කුෂ් එක්ක හසුවූ බ්‍රිතාන්‍ය තරුණියව රිමාන්ඩ් එකේදී හොරෙන් වීඩියෝ කරපු කතාව උසාවියේදී ඇදෙයි කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 46 ක් සමග අත්අඩංගුවට ගත් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව, ලබන 13 වැනිදා දක්වා රක්ෂිත
11 months ago Tags #ceylonwire කුරුල්ලන්ට තියපු වෙඩිල්ලක් ආපහු ඇවිත් පත්තුවෙලා – කටුනායක එයාපෝර්ට් එකේ 3කට තුවාල කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ ධාවන පථය අසල ඉහළ අහසේ පියාඹමින් සිටි කුරුලු රංචුවක් පළවාහැරීම සඳහා එල්ලකළ අහස් කුරු වර්ගයට අයත් පුපුරන
1 year ago Tags #ceylonwire ත්රස්තවාදීන්ට සල්ලි දුන්නා කියන කිලිනොච්චියේ අයෙක් කටුනායකදී අල්ලයි 2009 වසරේ පැනවූ සංචාරක තහනමක් මත කිලිනොච්චියේ පදිංචි, බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ඇති 43 හැවිරිදි පුද්ගලයකු බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
1 year ago Tags #ceylonwire කටුනායකදී අල්ලපු මිලියන ගාණක සිගරට් තොග එක්ස්පයර් වෙන්න ලංවෙලා කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේදී පසුගිය සති කිහිපය තුළ රේගු භාරයට ගැණුනු රුපියල් කෝටි සියයකට අධික වටිනාකමින් යුත් නීතිවිරෝධී දුම්වැටි විශාල
1 year ago Tags #ceylonwire කුෂ් කිලෝ 40ක් එක්ක බ්‍රිතාන්‍ය තරුණයෙක් කොටුවෙයි කුෂ් ගංජා කිලෝග්‍රෑම් 40කට අධික ප්‍රමාණයක් සමඟ තරුණයකු කටුනායක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා රේගුව පවසන පරිදි
1 year ago Tags #ceylonwire කටුනායක තේ කඩ දාන්න සමාගම් 5කට අවසර කටුනායක, බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ පිටත්වීමේ පර්යන්තයේ රැඳී සිටීමේ ප්‍රදේශයේ තේ අලෙවි කරන වෙළඳසැල් පවත්වාගෙන යෑමට සමාගම් පහකට අනුමැතිය ලබා
1 year ago Tags #ceylonwire මාලි මෙහෙයුම අවසන් කර යුද හමුදා භට පිරිස් යළි දිවයිනට(වීඩියෝ) එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම් අවසන් කිරීමත් සමඟ සාම සාධක රාජකාරි සඳහා මාලි රාජ්‍යයට යොදවා සිටි
2 years ago Tags #ceylonwire එයාර්පොර්ට් යන කෝච්චියේ හැපී කාරයේ සිටි 04 ක් රෝහලේ කොළඹ සිට බණ්ඩාරනායක කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළ වෙත තෙල් ප්‍රවාහන කරන දුම්රියක් සඳහා ඉදිරියට ගමන් කිරීමට සංඥා ලබා දී තිබිය