9 months ago Tags #'ඖෂධ_ටෙන්ඩර් තවමත් බෙහෙත් ගෙන්නන්නේ කෙහෙළියලාගේ ක්‍රමයට බවට සෞඛ්‍ය අමාත්‍යංශයට චෝදනා ප්‍රමිතියෙන් තොර ඖෂධ වැඩි මිලට ලබාගැනීමේ පැරණි ක්‍රමවේදය වත්මන් ආණ්ඩුව තවදුරටත් ක්‍රියාත්මක කරමින් සිටින බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරයි.