8 months ago Tags #ceylonwire ජනපති අනුර ස්ටේජ් එකේ වැඩ දාන කට්ටිය මුණගැහෙයි ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්රී ලාංකික ප්රාසාංගික කලාකරුවන්ගේ ඒකාබද්ධ සංසදය අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (25) පස්වරුවේ පැවැත්විණි.