
ට්රම්ප්ට එජා මුලස්ථානයේදී අපලයක් – විදුලි පඩිපෙල හිරවෙයි – ටෙලිප්රොම්ප්ටරේ කැඩෙයි(වීඩියෝ)
නිව්යෝර්ක් මූලස්ථානයේ කැඩුණු එස්කැලේටරයක්(විදුලි පඩිපෙලක්) සහ අක්රිය වූ ටෙලිප්රොම්ප්ටරයක් හේතුවෙන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් එක්සත් ජාතීන්ගේ සංවිධානය විවේචනය කළේය.
