
“බාල බඩඉරිඟුවලින් රු.173ට එතනෝල් ලීටරේ හදලා අරක්කු බෝතලේ 3800ට විකුණනවා – අපි ලාබෙට උසස් අරක්කු බොන්න දෙනවා” – ඇමැති හඳුන් කියයි(වීඩියෝ)
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සෙවණගල සීමාසහිත ලංකා සීනි සමාගමේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය. එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා වෘත්තීය සමිති





