3 months ago Tags #ceylonwire ‘සීහලේ ලෝක උරුම පදනමේ’ පැමිණිල්ලක් එක්සත් ජාතීන් බාරගනී එක්සත් ජාතීන්ගේ අභ්‍යන්තර අධීක්ෂණ සේවා කාර්යාලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ බාහිර වගවීමේ යාන්ත්‍රණය පිළිබඳ පැමිණිල්ලක් සමාලෝචනය
4 months ago Tags #ceylonwire ජනපති අනුර අමෙරිකාවට ළඟාවෙයි(වීඩියෝ) එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලයේ 80 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ(23) ඇමරිකානු වේලාවෙන් පෙ.ව.
4 months ago Tags #ceylonwire එක්ස්ප්‍රස් පර්ල් සමුද්‍ර ව්‍යසනය – සමාගම වන්දි ගෙවන්න බැහැ කියපු එකට UN එකත් කණගාටු වෙයි එක්ස්ප්‍රස් පර්ල් සමුද්‍ර ව්‍යසනය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 1ක වන්දියක් ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයට අනුකූල වීම සිංගප්පූරු නැව් සමාගමක් වන
4 months ago Tags #ceylonwire උතුර-නැගෙනහිර ඉඩම් ගැටලුව විසඳන්න එක්සත් ජාතීන් මැදිහත් වෙයි යුද්ධයෙන් පීඩාවට පත් උතුරු සහ නැගෙනහිර පළාත්වල දීර්ඝ කාලයක් තිස්සේ පවතින ඉඩම් ආශ්රිත ගැටළු විසඳීම සඳහා රජයට සහාය වීමට එක්සත්
5 months ago Tags #ceylonwire ජනපති සැප්තැම්බරයේ රට සංචාර දෙකකට සැරසෙයි ජනාධිපති අනුර කුමාර දිසානායක සැප්තැම්බර් මාසයේදී විදේශ සංචාර දෙකක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ. ඉන් එකක් නිව්යෝර්ක් හි පැවැත්වෙන
7 months ago Tags #ceylonwire ඉන්දීය ගුවන් අනතුරත් එක්ක පරණ කතා එළියට එයි-කදිර්ගාමරුත් එහෙම අනතුරකින් බේරුණු කෙනෙක් දශක හතරහමාරකට පෙර සිදුවූ ගුවන් අනතුරකින් ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු දිවි ගලවාගැනීමට සමත්වී තිබූ අතර, ඉන් එක් අයෙක් එවක එක්සත් ජාතීන්ගේ
7 months ago Tags #ceylonwire උතුරේ ඉඩම් ගැන එක්සත් ජාතීන් කතාකරයි ශ්‍රී ලංකාවේ පැවති ගැටුම්වලින් පීඩාවට පත් උතුරු සහ නැගෙනහිර පළාත්වල ප්රජාවන්ගේ ආදායම වැඩි කරගෙන තිබුණ ද ඉඩම් ආරවුල් තවමත් ප්‍රධාන
9 months ago Tags #ceylonwire ජනපති වියට්නාමයේ – මූලගන්ධ කුටි විහාරයෙන් බුද්ධ ධාතුන් වහන්සේ වියට්නාමයට රැගෙන යයි වියට්නාමයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් සැමරුමේ කොටසක් ලෙස, අනගාරික ධර්මපාලතුමා විසින් ඉදිකරන ලද සාරානාත්හි මූලගන්ධ කුටි විහාරයෙන් පූජනීය බුද්ධ ධාතූන්
9 months ago Tags #ceylonwire එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවයට ජනපති වියට්නාම් යයි එක්සත් ජාතීන්ගේ 20 වැනි වෙසක් දින උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ලබන මස මුලදී වියට්නාමයේ නිල සංචාරයක
12 months ago Tags #ceylonwire අලුත් තානාපති ලැයිස්තුව ළඟදීම එළියට-එක්සත් ජාතීන්ට හිටපු අගවිනිසුරු ජයන්ත ජයසූරිය-දේශපාලන පත්වීම් දෙන හැඩ විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන් ලෙස පත්කිරීම සඳහා නම් ලැයිස්තුවක් රජය විසින් අවසන් කරමින් සිටින බව වාර්තා වේ. එම