9 months ago Tags #ceylonwire පළවෙනි වතාවට වෙච්ච වැඩක් – පෙරටුගාමීන්ට පුංචි ඡන්දෙන් සීට් 16ක් ලැබිලා පසුගිය මැයි 06 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයේදී කුඩය ලකුණින් තරග කළ ජන අරගල සන්ධානය ආසන 16ක් දිනාගැනීමට සමත් වී