1 year ago Tags #ceylonwire ඌරු උණ සැරට තිබුණට ශේප් එකේ පෝර්ක් කන්න පුළුවන් අප්‍රිකානු සූකර උණ රෝගය සාර්ථකව පාලනය කිරීමෙන් පසු ප්‍රවේශම් සහගතව ඌරු මස් අලෙවිය නැවත ආරම්භ කරමින් සිටින බව බස්නාහිර පළාත්
1 year ago Tags #ceylonwire ගලේවෙල ඌරෝ 250ක් මැරිලා – සූකර උණදැයි සැක ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සූකර උණ යැයි සැකකළ හැකි රෝගය වැළඳී ඌරන් 250 ක් පමණ මියගොස් ඇති බව පශුවෛද්‍ය නිලධාරී
1 year ago Tags #ceylonwire ලංකාවේ ඌරන්ට හැදෙනවා කියන්නෙ සැරටම පැතිරෙන ‘අප්‍රිකානු ඌරු රෝගය’ලු ශ්‍රී ලංකාවේ ඌරන් අතර පැතිර යන Porcine Reproductive and Respiratory Syndrome (PRRS) නමින් කළින් හැඳින්වූ අතිශයින් බෝවන වෛරස් රෝගය ‘අප්‍රිකානු
1 year ago Tags #ceylonwire ඌරු මසට ආයෙත් අපල කාලයක් – ලෙඩවෙලා මැරිච්ච ඌරන්ගෙ මස් කන්න එපාලු රෝගී තත්වයන් හේතුවෙන් මියයන ඌරන්ගේ මාංශ අනුභව නොකරන ලෙස රජයේ පශූ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනතාවට දැනුම්දෙයි. කෙසේවෙතත්, ඌරු මස් පරිභෝජනය
1 year ago Tags #ceylonwire හඳුනා නොගත් වෛරසයකින් අනුරාධපුරේ ඌරෝ 1000ක් මැරිලා හඳුනා නොගත් වෛරසයක් හේතුවෙන් ඇති වූ රෝගයකින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පශු සම්පත් ගොවිපළවල සිටි ඌරන් 1000කට අධික සංඛ්‍යාවක් මියයෑම හේතුවෙන් ප්‍රදේශයේ
2 years ago Tags #ceylonwire නිපා වෛරසයෙන් කේරළය රත්වෙයි වවුලන් සහ ඌරන් වැනි සතුන්ගෙන් මෙන්ම සෟජුවම ද මිනිසාට බෝවිය හැකි නිපා වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව පස් දෙනෙකු දක්වා ඉහළ