
උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ රංගනය ආයෙත් ඇදෙයි-උසාවියෙන් නීතිපතිට නියෝගයක්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකර ඇති විමර්ශනවලට අදාළව නීතිපතිවරයාගේ උපදෙස් කඩිනමින් ලබාගැනීමට අවශ්‍ය






