3 weeks ago Tags #ceylonwire යාපනය ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකට වෙන්කරපු ඉඩම ගංවතුරට යටවෙලා අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයක් සඳහා වෙන්කරන ලද ඉඩම පසුගියදා ඇතිවූ ගංවතුර සමයේදී ජලයෙන් යටවී ඇති බව ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ මහලේකම්
1 month ago Tags #ceylonwire ‘දිත්වා’ සුළිකුණාටුවෙන් නිවෙස සහ ඉඩම අහිමිවූ අයට රු.කෝටියක වන්දියක්(වීඩියෝ) අයහපත් කාලගුණික තත්වයන් හේතුවෙන් නිවසක් අහිමි වූ අයට නිවස තනාගැනීමට රුපියල් ලක්ෂ 50ක් ද, ඉඩමක් මිලදී ගැනීමට තවත් ලක්ෂ 50ක්
3 months ago Tags #ceylonwire නුවර වැව රක්ෂිතයේ තියෙන ඉඩම ගැන කියන කතා මාළිමා මන්ත්‍රී ප්‍රතික්ෂේප කරයි තම ඉඩම රක්ෂිතයේ කොටසක් වීම නිසා නුවර වැව රක්ෂිත ප්‍රදේශය තුළ ඉදිකිරීම් ඉවත් කිරීම නතර කළ බවට එල්ල වන චෝදනා
3 months ago Tags #ceylonwire කරයිතිව් හමුදා කඳවුර තිබුණ ඉඩම ආපසු භාරදෙයි අම්පාරේ කරයිතිව් හමුදා කඳවුර පිහිටා තිබූ ඉඩම වසර 35කට පසු නැවත මහජනතාවට භාර දී තිබේ. කරයිතිව්හි අක්කර භාගයක ඉඩමක 1990
4 months ago Tags #ceylonwire මිද්දෙණියේ ‘අයිස්’ කෙමිකල් ගබඩාව අසලින් පුපුරන ද්‍රව්‍ය සොයාගැනේ හම්බන්තොට, මිද්දෙණිය තලාව ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍ය මීට පෙර සොයාගෙන තිබුණු ඉඩමෙන්ම අත්බෝම්බ සහ පතොරම්
1 year ago Tags #ceylonwire බැංකුවට උකස් කරපු ඉඩම හොරෙන්ම ලක්ෂ 280කට වෙන කෙනෙක්ට විකුණලා බැංකුවකට උකස්කර තිබූ අක්කරයකට වඩා වපරිසරයකින් යුතු ඉඩමක් විකිණු පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම වංචාව සිදුකළ
2 years ago Tags #ceylonwire SSC ක්‍රිකට් සමාජ ඉඩම 99 අවුරුද්දකට බද්දට දෙන්නැයි ජනපති උපදෙස් දෙයි සිංහල ක්‍රීඩා සමාජය (SSC) දැනට භාවිත කරන ඉඩම 99 අවුරුදු බද්දට එම ක්‍රීඩා සමාජයට ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස්
2 years ago Tags #ceylonwire බැසිල්ගේ නොවන මල්වානේ නිවසින් වැඩක් ගන්න විජේදාස සූදානම් වෙයි මල්වානේ පිහිටි හිමිකරුවෙක් නොමැති සුඛෝපභෝගී නිවස සහ අක්කර 15 ක් පමණ ඉඩම පිළිබදව සවිස්තරාත්මක යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට එය
2 years ago Tags #ceylonwire ෂැංග්‍රිලා හෝටලයට සින්නක්කර ඉඩම් දීම ගැන ජනපති කතාකරයි ෂැංග්‍රිලා හෝටලය සතු ඉඩම සින්නක්කරව පැවරීමට හැකියාව තිබුණේ නම් පරම්පරා ගණනක් මෙරට ගොවිතැන් කළ ජනතාවට සින්නක්කර ඔප්පු ලබා දීමේ වරද
2 years ago Tags #ceylonwire මේ වැඩ 04 කළොත් අනිවාර්යයෙන් බදු අංකයක් ලැබෙනවා ඊයේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2024 අයවැයට අනුව, බදු පරිපාලනය සහ බදු ප්‍රතිපත්ති සංශෝධනය වැඩිදියුණු කිරීමේ ක්‍රියාමාර්ගයක් ලෙස, ජනතාව