3 days ago Tags #ceylonwire නාය ගිය ප්‍රදේශවල ඉඩම් අලුතෙන් මනින්න යයි නායයෑම්වලින් බලපෑමට ලක් වූ ප්‍රදේශ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ ඉඩම් සම්බන්ධයෙන් සමීක්ෂණයක් පැවැත්වීමට
2 months ago Tags #ceylonwire හිටපු ඇමැතිලා හිතේ හැටියට නුවරඑළියෙන් ඉඩම් බෙදාගෙන පසුගිය ආණ්ඩුව සමයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර සියගණනක් අත්තනෝමතික ලෙස අත්පත් කරගෙන ඇති බවට පවතින චෝදනා සම්බන්ධයෙන් නිසි විමර්ශන සිදුකරන
2 months ago Tags #ceylonwire උතුර-නැගෙනහිර පළාත්වල හමුදාව පාලනය කළ ඉඩම් අක්කර 650ක් පෙර අයිතිකරුවන්ට නිදහස් කෙරේ(වීඩියෝ) උතුර නැගෙනහිර පළාත්වල වසර ගණනාවක් තිස්සේ හමුදාව විසින් පාලනය කරන ලද ඉඩම් අක්කර 672ක් පමණ ඒවායේ පෙර හිමිකරුවන්ට නිදහස් කර
2 months ago Tags #ceylonwire යුරෝපෙට එළවළු පලතුරු යවන්න ලංකාව කාබනික වගාව ප්‍රවර්ධනය කරයි යුරෝපා සංගමය විසින් තිරසාරභාවයට අදාළ නීති හඳුන්වා දීමට පෙර, අපනයන වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් පලතුරු සහ එළවළු කාබනිකව වගා කිරීම
6 months ago Tags #ceylonwire අයිති නැති ඉඩම් සංවර්ධනය කරන්න නාරා එක රු. බිලියන 3.23කට වඩා වියදම් කරලා ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනය(නාරා) විසින් නීත්‍යනුකූලව හිමිකාරිත්වයක් නොමැති ඉඩම් සංවර්ධනය කිරීම සඳහා රුපියල් බිලියන 3.23කට වඩා වියදම්
6 months ago Tags #2004_සුනාමිය උතුරේ ඉඩම් අත්පත් කර ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි දශක ගණනාවක් පුරා පැවති සිවිල් යුද්ධය අවසන් වී වසර 16කට පසුවත් උතුරු ප්‍රදේශවල ඉඩම් අත්පත් කර ගැනීමට රජය ගත් පියවර
6 months ago Tags #ceylonwire අපරාධ සහ වංචා සැකකරුවන් 88කගේ වත්කම් අත්හිටුවයි සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවලට සම්බන්ධ පුද්ගලයන් 88 දෙනකුගේ වත්කම් පොලිසිය විසින් අත්හිටුවා තිබේ. ඉන් 26 දෙනකු සංවිධානාත්මක අපරාධ ක්‍රියා
7 months ago Tags #ceylonwire මහවැලි ඉඩම් අක්කර දහස් ගාණක් නළු නිළියන්ට-ක්‍රිකට් ක්‍රීඩකයන්ට-මැති ඇමතිලාට බෙදපු හැටි හොයන්න පරීක්ෂණයක් ඇරැඹේ මහවැලි අධිකාරිය යටතේ බෙදාහරින ලද නමුත් වගා නොකරන ලද විශාල ඉඩම් ප්‍රමාණයක් ඉහළ පෙළේ පුද්ගලයන්ට පවරා ඇති බවට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්
7 months ago Tags #ceylonwire උතුරු නැගෙනහිර ඉඩම් ගැන අගමැතිනියගෙන් සහතිකයක් උතුරු සහ නැගෙනහිර පළාත්වල පදිංචිකරුවන් සතු ඉඩම් අත්පත් කර ගැනීමට රජයට කිසිදු අදහසක් නොමැති බවත්, ප්‍රමාදයකින් තොරව ඉඩම් අයිතිය නිසි
9 months ago Tags #ceylonwire ඉඩම් අක්කර 13,000ක් පෞද්ගලික අංශයට රජය සතු වතු සමාගම්වල අයත් ඉඩම් අක්කර 13,000ක් වගා කටයුතු හා සංචාරක කර්මාන්තය සඳහා පෞද්ගලික අංශයට බදුදීමට තීරණය කර තිබේ.