7 months ago Tags #ceylonwire ටෙන්ඩර් ප්‍රශ්නයක් නිසා රෝහල්වල අක්ෂි කාච හිඟයක් රෝහල්වලින් නොමිලේ ලබා දෙන අභ්‍යන්තර අක්ෂි කාච ලබා ගැනීමේ දුෂ්කරතාවන්ට රෝගීන් මුහුණ දී සිටින බව වාර්තා වේ. ප්‍රසම්පාදන ප්‍රමාදයන් හේතුවෙන්
8 months ago Tags #ceylonwire මෝදිට පිරිනැමූ විල්පත්තු කොටියාගේ රහස සජිත් හෙළිකරයි ශ්‍රී ලංකා සංචාරය අතරතුර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට පිරිනැමූ විල්පත්තු ජාතික වනෝද්‍යානයේ එක් ඇසක් ඇති ගැහැණු දිවියකුගේ ඡායාරූපයක් පිටුපස ඇති
11 months ago Tags #ceylonwire රජයේ බෙහෙත් නිසා 17කගේ ඇස් අන්ධ වෙලා-වන්දි දෙන්න රජය සූදානම් වෙයි-සමාගමටත් නඩු දාන්න ලෑස්තියි නුවරඑළිය දිස්ත්‍රික් රෝහලේදී ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයකට භාජනය කිරීමෙන් පසු සංකූලතා ඇති වූ රෝගීන් 17 දෙනෙකුට වන්දි ලබාදීමට ඇමැති
1 year ago Tags #ceylonwire ප්‍රමිතියෙන් තොර බෙහෙත් නිසා ඇස් අන්ධ වූ රෝගීන් 3 දෙනෙක් මිලියන 300ක් වන්දි ඉල්ලා කෙහෙළියට නඩු දාලා රජයේ රෝහලකදී ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම්වලින් පසු ‘ප්‍රෙඩ්නිසොලෝන් ඇසිටේටේන්’ අක්ෂි බිංදු භාවිත කිරීම හේතුවෙන් සදාකාලික පෙනීම අහිමි වූ රෝගීන්
2 years ago Tags #ceylonwire බාල බෙහෙතකින් පෙනීම නැතිවූ රෝගියෙක් කෙහෙළියගෙන් මිලියන 100ක් වන්දි ඉල්ලා එන්තරවාසි යවයි රජයේ රෝහලක ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයෙන් පසු භාවිත කරන අක්ෂි බිංදු ඖෂධය වන ‘ප්‍රෙඩ්නිසොලෝන් ඇසිටේෂන්’ භාවිතය හේතුවෙන් සදාකාලික පෙනීම
2 years ago Tags #ceylonwire අක්ෂි කාච ඇත්තේ මාසයකට පමණයි – අමාත්‍යංශයේ සහ රෝහල්වල තොග ‘බිංදුවයි’ ඇසේ සුද හේතුවෙන් පීඩා විදින දහස් ගණනකට පෙනීම ලබාදීම සඳහා භාවිත කරන ලද අක්ෂි කාච(Ocular lens) තොග ශ්‍රී ලංකාව සතුව