
අරුගම්බේ විජ්ජුම්බර මැද්දෙත් මේ අවුරුද්දේ සංචාරකයෝ මිලියන දෙකේ ටාගට් එක ගහන්න පුළුවන්ලු
ආරුගම්බේ ප්රදේශයේ සංචාරය කිරීම සම්බන්ධයෙන් ඔක්තෝම්බර් මාසයේදී බටහිර රටවල් කිහිපයක් විසින් සංචාරක උපදේශන නිකුත් කළද නොවැම්බර් මාසයේදී සංචාරක පැමිණීමේ වැඩිවීමක්

