3 months ago Tags #ceylonwire කැලිෆෝනියාව ට්රම්ප්ගේ තීරුබද්දට එරෙහිව නඩු පවරයි ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ තීරුබදු පැනවීම අභියෝගයට ලක්කරමින් කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සෝම් විසින් නඩුවක් ගොනුකර තිබේ. බදු අයකිරීම් සම්බන්ධයෙන් අමෙරිකාවේ ප්රාන්තයක්
5 months ago Tags #ceylonwire නවසීලන්තයේ පළමු ශ්රී ලංකා මහකොමසාරිස් අක්තපත්ර බාරදෙයි නවසීලන්තයේ පළමු ශ්රී ලංකාවේ නේවාසික මහකොමසාරිස් ප්රසන්න ගමගේ 2025 ජනවාරි 31 වන දින නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි රජයේ මන්දිරයේදී පැවති අක්තපත්ර
6 months ago Tags #ceylonwire රේගුවෙන් බස්නාහිර ආණ්ඩුකාරයා ගැන නිවේදනයක් මෑතකදී පරීක්ෂාවකින් තොරව නිකුත් කරන ලද බහාලුම් 323 බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්ගේ ප්රධානත්වයෙන් යුත් එක්ස්පෝලංකා හෝල්ඩින්ග්ස් ලිමිටඩ් සමාගමට අයත්
6 months ago Tags #ceylonwire “රේගුවෙන් චෙක් කරන්නේ නැතුව එළියට දාපු කන්ටේනර් මගේ නෙමෙයි” – බස්නාහිර ආණ්ඩුකාරයා කියයි කොළඹ වරායෙන් රතු සළකුණු සහිත බහාලුම් 323ක් නිෂ්කාශනය කිරීම සම්බන්ධයෙන් තමාට එල්ලවන චෝදනා බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් ප්රතික්ෂේප කරයි.
6 months ago Tags #ceylonwire රජයේ ගොඩක් නිලධාරීන්ට ස්ථාන මාරු ලැබුණාම බෝ නොවන ලෙඩ හැදෙනවලු-නැත්නම් අම්මලා තාත්තලා රැකබලා ගන්න ඕන වෙනවලු රාජ්ය සේවකයන්ගේ ස්ථාන මාරු ක්රියාවලිය දැඩි ලෙස දේශපාලනීකරණය වී ඇති බව රාජ්ය නිලධාරි කවයේ ප්රසිද්ධ රහසකි. තම ගම්බිම් අසලට ස්ථාන
10 months ago Tags #ceylonwire හොරිවිල වෙදගෙදරට රජයේ මුදල් ලක්ෂ 51ක් දුන්නේ කාගේ අනුමැතියෙන්ද – ආණ්ඩුකාරයාට මතක නැතිලු රජයේ නියාමනයට යටත් නොවන කිසිදු සහන ගාස්තු ක්රමයක් නොමැතිව ක්රියාත්මක වන හොරිවිල වෙදගෙදර වාට්ටු සංකිර්ණයක් ඉදිකිරීම සඳහා උතුරු මැද පළාත්
11 months ago Tags #ceylonwire රනිල් පත්කරපු මුසම්මිල් ආණ්ඩුකාරකමින් ඉල්ලා අස්වී සජිත් ළඟට යයි ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් ජනාධිපති රනිල් වික්රමසිංහ වෙත ලිපියක් යවමින් සිය ධූරයෙන් ඉල්ලා අස්වීම දැනුම්දී තිබේ. ඉදිරි මැතිවරණයේදී සමගි
1 year ago Tags #ceylonwire ජයිශංකර් පැමිණේ ඉන්දීය විදේශ ඇමැති එස්.ජයිශංකර් අද උදෑසන දිවයිනට පැමිණියේය. විදේශ කටයුතු රාජ්ය ඇමැති තාරක බාලසූරිය සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන්
1 year ago Tags #ceylonwire දකුණට සහ වයඹට නව ආණ්ඩුකාරවරු දෙදෙනෙක් ජනාධිපතිවරයා නව ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකු පත්කර තිබේ. ඒ අනුව දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්රමසිංහ
1 year ago Tags #ceylonwire සප්ත කන්යා කඳුවැටියටත් සංචාරකයන් ඇදගන්න සැලසුමක් 1974 දී මගීන් 191 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 9 දෙනෙකුට මරු කැඳවමින් ‘මාටින් එයාර්’ මගී ගුවන් යානා අනතුර සිදු වූ