2 months ago Tags #ceylonwire වසර 50කට පසු හඳ වටේ යවන්න නාසාව සෙට් එකක් ලෑස්ති කරයි එළඹෙන පෙබරවාරි මාසයේදී සඳ වටා දින දහයක ගමනක් සඳහා ගගනගාමීන් කණ්ඩායමක් අභ්‍යවකාශගත කිරීමට බලාපොරොත්තු වන බව නාසා ආයතනය පවසා තිබේ.