1 year ago Tags #ceylonwire කසිප්පු බීලා දෙන්නෙක් මැරිලා – තව දෙන්නෙක්ට අසාධ්‍යයි නීතිවිරෝධී මත්පැන් පානය කරන ලද සිවුදෙනකුගෙන් දෙදෙනෙකු මියගොස් අනෙක් දෙදෙනා බරපතළ තත්ත්වයෙන් රෝහල්ගත කර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය