2 months ago Tags #ceylonwire ගැහැණු දරුවකුට ලිංගික අපයෝජනයක් කළ හිටපු පොලිස් නිලධාරියෙක් අවුරුදු 14කට හිරේ යවයි වයස අවුරුදු 16ට අඩු ගැහැණු ළමයකු ලිංගිකව අපයෝජනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි හිටපු පොලිස් නිලධාරියකුට හෝමාගම මහාධිකරණ විනිසුරු නවරත්න