1 year ago Tags #ceylonwire අවිස්සාවේල්ලේ පිපිරීමකින් එක් අයෙක් මරුට අවිස්සාවේල්ල, මාදොල ප්රදේශයේ පරණ යකඩ එකතු කරන වෙළඳසැලක අද පස්වරුවේ සිදුවූ පිපිරීමකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.