3 months ago Tags #ceylonwire මෙදා සැරේ අවුරුද්දේ රතිඤ්ඤා සද්දේ අඩුවෙයි ? අමුද්‍රව්‍ය හිඟයක් හේතුවෙන් අලුත් අවුරුදු උත්සව සමය සඳහා රතිඤ්ඤා නිෂ්පාදනය අඩු කර ඇති බව සමස්ත ලංකා ගිනිකෙළි නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.