3 months ago Tags #අගවිනිසුරුවරයා නඩු කඩිනම් කරන්න කොළඹ මහාධිකරණ 15ක් විශේෂිත විෂයයන්වලට බෙදයි නඩු කඩිනම් කිරීම සඳහා හඳුන්වා දුන් සංශෝධිත පද්ධතියක් යටතේ කොළඹ මහාධිකරණ 15ක් විවිධ විෂයයන් පිළිබඳ නඩු විභාග කිරීම සඳහා පවරනු