4 months ago Tags #ceylonwire සතොස පාඩුව රු.බිලියන 24ක් – සැපයුම්කරුවෝ බඩු දෙන්නේ අනිත් අයට බෙදලා ඉවර වෙලාලු ඉකුත් වසර කිහිපය තුළ ලංකා සතොස රුපියල් බිලියන 24ක පාඩුවක් ලබා ඇතැයි අනාවරණ වී ඇති බව වෙළෙඳ, වාණිජ හා ආහාර
6 months ago Tags #BYD_ATTO_3 BYD Atto 3 අර්බුදය : තාක්ෂණය vs හණමිටි නීති ? මෑතකදී BYD Atto 3 විදුලි වාහනයේ මෝටර බලය ගැන ලොකු කතාවක් ගියා. අපිත් රැල්ලට නොගිහින් මේ ගැන පොඩ්ඩක් මොළේ වෙහෙසලා
8 months ago Tags #ceylonwire ලාහෝර්වල පිපිරීමක් – වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ සිට ලාහෝර් දක්වා සියලු ගුවන් ගමන් අත්හිටුවයි ආරක්ෂක හේතූන් මත ශ්‍රී ලංකාවේ සිට පාකිස්ථානයේ ලාහෝර් දක්වා වන සියලුම ගුවන් ගමන් නැවත දැනුම්දෙන තුරු අත්හිටුවා ඇති බව ශ්‍රී
10 months ago Tags #ceylonwire පාස්පෝට් ගන්න පිටරට ඉන්න 26,000ක් පෝලිමේ විදේශ ගමන් බලපත්‍ර අර්බුදය විසඳීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පැය විසිහතර පුරාම කවුන්ටර ක්‍රියාත්මක වුවද, නව විදේශ ගමන් බලපත්‍ර
11 months ago Tags #ceylonwire වඳුරා නිසා ලයිට් ගිය බව උදේ කී ඇමැති එහෙම උණේ පහුගිය ආණ්ඩු නිසා බව හවස කියයි ජාතික විදුලිබල පද්ධතිය ස්ථාවර කිරීම සඳහා වූ සැලසුම් ක්‍රියාත්මක කිරීමට පසුගිය ආණ්ඩු අපොහොසත් වූ අතර, එම තත්වය ඊයේ සිදුවූ විදුලිය
12 months ago Tags #ceylonwire අද ඇප්ලයි කළොත් පාස්පෝට් එක හම්බවෙන්නේ තව මාස 5කින් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී පවතින අර්බුදයට ප්‍රතිචාර වශයෙන් කඩිනම් ටෙන්ඩර් ක්‍රියාවලියක් මගින් විදේශ ගමන් බලපත්‍ර ලක්ෂ 5ක් ලබාගැනීමට රජය
1 year ago Tags #ceylonwire සතොස හරහා පොල් ගෙඩියක් රු.130ට දෙන බව ඇමති වසන්ත කියයි පොල් ගෙඩියක් රුපියල් 130ක මිලකට සතොස හරහා ලබාදීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත
1 year ago Tags #ceylonwire අලුත් පාස්පෝර්ට් තොගය එන මාසේ එනවා – එතකන් දෙන්නේ හදිසිම අයට විතරයි ලබන මාසයේ නව විදේශ ගමන් බලපත්‍ර තොගය ලැබෙන තුරු විදේශ ගමන් බලපත්‍ර හිඟය සම්බන්ධයෙන් දැනට මතුව ඇති අර්බුදය කළමනාකරණය කිරීම
1 year ago Tags #ceylonwire පොලිස්පති අර්බුදය ගැන කතාකරන්න අද ව්‍යවස්ථා සභාව රැස්වෙයි – අගමැතිගෙනුත් විශේෂ ප්‍රකාශයක් පොලිස්පති ධූරයේ අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (26) පෙරවරු 10.30ට රැස්වීමට නියමිතය. මේ අතර පොලිස්පති ධූරයේ
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ පාලකයන් කඩිසර බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2024 වසර සඳහා වන සිය නවතම මානව සංවර්ධන වාර්තාවේ, ශ්‍රී ලංකාව ආසියාවේ සහ පැසිෆික් කලාපයේ ‘පාලනයේ