
එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර – වන්දියේ පළමු වාරිකය ගෙවන්න සම්පත් නැති බව සමාගම ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි
එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය සම්බන්ධයෙන් ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ පළමු වාරික ගෙවීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 250ක මුදලක් රැස් කිරීමට සිය
