2 weeks ago Tags #ceylonwire අඹතලේ ගංවතුර බාධකය පිටාර ගලයි | වහාම ඉවත්වන්න | අනතුරු අඟවයි කැළණි ගඟේ ජල මට්ටම අඛණ්ඩව වේගයෙන් ඉහළ යාමත් සමඟ අඹතලේ ගංවතුර පාලන බාධකය පිටාර ගැලීමට පටන් ගෙන ඇති බව කොළඹ
2 weeks ago Tags #ceylonwire වහාම ඉවත්වෙන්න! | අඹතලේ ගංවතුර පාලන වේල්ල පිටාර ගලන්න ළඟයි කැළණි ගඟේ ජල මට්ටම අඛණ්ඩව ඉහළ යෑමත් සමඟ අඹතලේ ගංවතුර පාලන වේල්ල පිටාර ගැලීමේ අවදානමක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය
2 weeks ago Tags #ceylonwire කැළණි ගඟේ ජල මට්ටම ඉහළයෑම අඹතලේ ජල පොම්පාගාරයට තර්ජනයක් – ජල සම්පාදන මණ්ඩලය කියයි දිවයින පුරා ඇති වූ දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් කළමනාකරණය කරන ලද ජල මූලාශ්‍ර
12 months ago Tags #ceylonwire චන්ද්‍රිකා කුමාරතුංග පාරට විශේෂ ආරක්ෂාවක් දමයි මාලඹේ සිට අඹතලේ දක්වා දිවෙන චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් පොලිසියට
2 years ago Tags #ceylonwire අඹතලේ අලුත් ‘ෂෙඩ් එකේ’ කතාවස්තුව මුල්ලේරියාවේ, අඹතලේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් පෞද්ගලික ව්‍යාපාරිකයකුගේ ඉන්ධන පිරවුම්පොළ වසර දහයකට වඩා පැරණිය. මේ පැරණි ඉන්ධන පිරවුම්පොළට මීටර්