
මෙල්බර්න් ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ ප්‍රධානියා ඉවත් කිරීම – විදේශ කටයුතු අමාත්‍යංශයේ තීරණයට එරෙහිව තහනම් නියෝගයක්
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ දූත මණ්ඩල ප්‍රධානී (මිනිස්ටර්) ලෙස කටයුතු කළ බී.ආර්.පී.එම්.ඒ. දේවේන්ද්‍ර එකී තනතුරින් වහාම
