3 days ago Tags #ceylonwire රේල්ලුවේ සියලු තනතුරුවලට ලලනාවෝ බඳවාගන්න තිබුණු බාධා අහවර වෙයි ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ඇති සියලුම තනතුරු සඳහා කාන්තාවන් බඳවාගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇතැයි නීතිපතිවරයා ඊයේ (12දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්
4 days ago Tags #ceylonwire ආපදාවට ලක්වූ පන්සල්-පල්ලි-කෝවිල් පිරිසිදු කරන්නත් රු.25,000/- පාස්කරයි | යෝජනාව ජනපතිගෙන් අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්ව ඇති සියලුම ආගමික ස්ථාන පිරිසිදු කර, එම ආගමික ස්ථානවල කටයුතු යථා තත්ත්වයට පත් කර
3 weeks ago Tags #ceylonwire රටම කළඹා මඩකලපුවේ පුරාවිද්‍යා පුවරු ගැලවූ කෝරලේපත්තු ප්‍රා.සභාවේ සභාපති ඇතුළු පිරිසට ඇප | වැඩේ සමථ කරගන්න පුරාවිද්‍යාව එකඟ වෙලා! වාලච්චේන ප්‍රදේශයේ ස්ථාන 07කින් ගලවාගෙන ගිය පුරාවිද්‍යා පුවරු නැවත එම ස්ථානවල සවිකිරීමට වාලච්චේන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිස පොරොන්දු වීමෙන්
4 weeks ago Tags #ceylonwire රන්මිණිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානය අවුරුදු 30කට පෞද්ගලික අංශයට බදු දෙයි රන්මිණිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානය සැලසුම් කිරීම, ගොඩනැගීම, මූල්‍යනය, ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කිරීම (DBFOM) ආකෘතිය යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස
2 months ago Tags #ceylonwire මෙට්‍රෝ බස් කොන්ත්‍රාත්තුව තමන්ගේ රටට ගන්න කොළඹ ඉන්න විදේශ නියෝජිතයෙක් දත කනවලු මෙට්‍රෝ බස් ඒකකය සඳහා බස් රථ සැපයීමේ කොන්ත්‍රාත්තුව තම රටට ලබා ගැනීමට කොළඹ පදනම් කරගත් විදේශ නියෝජිතයකු උත්සාහ කරමින් සිටින
3 months ago Tags #ceylonwire ශෂීන්ද්‍රගේ ඇප ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි-ආයෙත් ඇතුළට යවයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය, හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂගේ ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කර ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ
3 months ago Tags #ceylonwire දිල්ලි විශ්වවිද්‍යාලය හරිනිට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමන්න යයි ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඔක්තෝබර් මැද භාගයේ ඉන්දියාවේ සිදු කිරීමට නියමිත සංචාරයේදී ඇයට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමීමට දිල්ලි
3 months ago Tags #ceylonwire හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදුව – ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අඟහරුවාදා කථානායක කියයි ජනාධිපතිවරුන්ගේ හිමිකම් (අවලංගු කිරීමේ) පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අඟහරුවාදා කථානායක ජගත් වික්‍රමරත්න විසින් ප්‍රකාශයට පත් කරනු ඇත. ඒ අනුව
4 months ago Tags #ceylonwire ධම්මික ජයසුන්දර දුම්රිය සාමාන්‍යාධිකාරී තනතුරින් ඉවත්කරයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර එම තනතුරෙන් ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ. ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී ගනු ලැබූ
5 months ago Tags #ceylonwire ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන අධිකරණ සේවා කොමිෂන් සභාවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස පත් කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඇතිව ජනාධිපති අනුර