
වට්ස්ඇප් වීඩියෝ කෝල් රෙකෝඩ් කරලා ඉන්දියාවේදී ශ්රී ලාංකික සිසුවෙක් බ්ලැක්මේල් කරලා | ලිංගික අපයෝජනයක්
බැංගලෝර්හිහි සිටින 24 හැවිරිදි ශ්රී ලාංකිකයකු ඉන්ස්ටග්රෑම් හරහා සම්බන්ධ කරගත් නාඳුනන පුද්ගලයකු වෙතින් මාර්ගගත ආකාරයෙන් ලිංගික අපයෝජන ජාවාරමකට ගොදුරු වී









