
සමූහ මිනීවළවල් පිළිබඳ අන්තර්ජාතික පරීක්ෂණයක් ඉල්ලා අතුරුදහන්වූවන්ගේ පවුල් ජිනිවාවලට ලියයි | මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාව චෙම්මනි සමූහ මිනීවළ ඉදිරිපිටදී පුළුස්සයි
උතුර සහ නැගෙනහිර පළාත්වල බලහත්කාරයෙන් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් සඳහා වූ සංගමය, ශ්රී ලංකාවේ මානව හිමිකම් ගැටළු විසඳීම සඳහා වන දේශීය යාන්ත්රණයක්
